හිතෝපදේශ 8:16 - Sinhala Revised Old Version16 මා කරණකොටගෙන අධිපතීහුද උත්තමයෝද එනම් පොළොවේ සියලු විනිශ්චයකාරයෝද ආණ්ඩුකෙරෙති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 මාගේ වරමින් අධිපතීහු රට පාලනය කරති; ලොව සියලු මැති ඇමතිවරු රට ආණ්ඩු කරති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 මාගේ වරමින් අධිපතීහු රට පාලනය කරති; ලොව සියලු මැති ඇමතිවරු රට ආණ්ඩු කරති. පරිච්ඡේදය බලන්න |