හිතෝපදේශ 6:30 - Sinhala Revised Old Version30 හොරෙක් තමාට බඩගිනි නිසා තමාගේ ආශාව සන්සිඳුවාගන්න පිණිස හොරකම් කළත්, මනුෂ්‍යයෝ එය නොසලකා නොහරිති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version30 සොරෙකු සිය සාගින්න නිවාගනු වස් සොරකම් කළත් මිනිස්සු ඔහු වරදින් නිදහස් නොකරති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 සොරෙකු සිය සාගින්න නිවාගනු වස් සොරකම් කළත් මිනිස්සු ඔහු වරදින් නිදහස් නොකරති. පරිච්ඡේදය බලන්න |