හිතෝපදේශ 6:21 - Sinhala Revised Old Version21 ඒවා නිතරම නුඹේ සිතෙහි බැඳගෙන, නුඹේ ගෙලෙහි ගැටගසාගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 ඒවා නිරතුරු ඔබේ සිත්හි නිදන් කොට, මාලයක් මෙන්, ගෙල වටා බැඳගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 ඒවා නිරතුරු ඔබේ සිත්හි නිදන් කොට, මාලයක් මෙන්, ගෙල වටා බැඳගන්න. පරිච්ඡේදය බලන්න |