හිතෝපදේශ 5:2 - Sinhala Revised Old Version2 මාගේ ප්‍රඥාවට ඇහුම්කන්දී, මාගේ ඥානයට නුඹේ කන නමන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 එවිට ඥාන සම්පතින් ඔබ රැකෙනු ඇත. ඔබේ කතාව ප්‍රඥාසාර වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 එවිට ඥාන සම්පතින් ඔබ රැකෙනු ඇත. ඔබේ කතාව ප්‍රඥාසාර වනු ඇත. පරිච්ඡේදය බලන්න |