හිතෝපදේශ 31:2 - Sinhala Revised Old Version2 මාගේ පුත්‍රය, මොකද? අනේ මාගේ කුස ඔත් පුත්‍රය, මොකද? මාගේ බාරවල පුත්‍රය, මොකද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 මාගේ ප්‍රියාදර පුත්‍ර රත්නය, මාගේ යැදුම් නිසා, මාගේ කුසෙන් බිහි වූ පුත් රුවන, මට සවන් දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 මාගේ ප්‍රියාදර පුත්‍ර රත්නය, මාගේ යැදුම් නිසා, මාගේ කුසෙන් බිහි වූ පුත් රුවන, මට සවන් දෙන්න. පරිච්ඡේදය බලන්න |