හිතෝපදේශ 30:32 - Sinhala Revised Old Version32 නුඹ උඩඟුවීමෙන් මෝඩකම් කෙළෙහි නම්, නොහොත් නපුරක් සිතුවෙහි නම්, අතින් කට වසාගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version32 නුඹ මෝඩකමින් උඩඟු වී නපුරු බස් දොඩන්න පෙළෙඹෙන විට කට පියාගෙන නිහඬ වන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201832 නුඹ මෝඩකමින් උඩඟු වී නපුරු බස් දොඩන්න පෙළෙඹෙන විට කට පියාගෙන නිහඬ වන්න. පරිච්ඡේදය බලන්න |