Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හිතෝපදේශ 30:25 - Sinhala Revised Old Version

25 කුහුඹුවෝ බල නැති සමූහයක්ය, එහෙත් උන් ග්‍රීෂ්ම කාලයෙහි උන්ගේ කෑම සපයති;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 කුරාකුහුඹුවෝ දුබල සත්තු ය; එහෙත් ගිම්හානයේ දී උන් කෑම රැස් කර තබති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 කුරාකුහුඹුවෝ දුබල සත්තු ය; එහෙත් ගිම්හානයේ දී උන් කෑම රැස් කර තබති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 30:25
3 හුවමාරු යොමු  

ග්‍රීෂ්ම කාලයෙහි රැස්කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය; ගොයම් කපන කාලයෙහි නිදන්නා ලජ්ජා ඇතිකරවන පුත්‍රයෙක්ය.


කුඩා නුමුත් ඉතා ඥානවත්වූ ජාති සතරක් පොළොවෙහි ඇත:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්