හිතෝපදේශ 29:23 - Sinhala Revised Old Version23 මනුෂ්‍යයෙකුගේ උඩඟුකම ඔහු පහත හෙළයි; එහෙත් සිතින් පහත්ව සිටින්නා ගෞරව ලබයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 අහංකාරය මිනිසෙකුගේ පරිහානියට හේතු වේ; එහෙත් නිහතමානී තැනැත්තා ගරු බුහුමන් ලබයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 අහංකාරය මිනිසෙකුගේ පරිහානියට හේතු වේ; එහෙත් නිහතමානී තැනැත්තා ගරු බුහුමන් ලබයි. පරිච්ඡේදය බලන්න |