හිතෝපදේශ 28:25 - Sinhala Revised Old Version25 ගිජු සිත් ඇත්තා තරඟය උපදවයි; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා පුෂ්ටිමත් වෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 තණ්හාව ඇත්තා කලහ අවුස්සයි; සමිඳුන් කෙරේ විශ්වාසය තබන්නාට සෞභාග්‍යය ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 තණ්හාව ඇත්තා කලහ අවුස්සයි; සමිඳුන් කෙරේ විශ්වාසය තබන්නාට සෞභාග්‍යය ඇත. පරිච්ඡේදය බලන්න |