හිතෝපදේශ 27:14 - Sinhala Revised Old Version14 අලුයම නැගිට තමාගේ මිත්‍රයාට මහත් හඬින් ආශීර්වාදකරන්නාට එය ශාපයක් කොට ගණන්ගනු ලබන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 ආචාර කිරීමට සිය මිතුරා අලුයම අවදි කිරීම ඔහුට සාප කිරීමක් වැනි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 ආචාර කිරීමට සිය මිතුරා අලුයම අවදි කිරීම ඔහුට සාප කිරීමක් වැනි ය. පරිච්ඡේදය බලන්න |