හිතෝපදේශ 27:1 - Sinhala Revised Old Version1 හෙට ගැන පාරට්ටුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදැයි නුඹ නොදන්නෙහිය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 “අද කුමක් වේ දැ”යි කියා වත් නොදන්න ඔබ, හෙට ගැන පාරට්ටු නොකරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 “අද කුමක් වේ දැ”යි කියා වත් නොදන්න ඔබ, හෙට ගැන පාරට්ටු නොකරන්න. පරිච්ඡේදය බලන්න |