හිතෝපදේශ 26:9 - Sinhala Revised Old Version9 අඥානයන්ගේ මුඛයෙන් නික්මෙන උපමාව බේබද්දෙක් අතින් වනන කටුගහක් මෙන්ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 අනුවණයාගේ මුවින් නික්මෙන පැණ පිරුළ, බේබද්දා අතින් වනන කටු අත්තක් වැනි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 අනුවණයාගේ මුවින් නික්මෙන පැණ පිරුළ, බේබද්දා අතින් වනන කටු අත්තක් වැනි ය. පරිච්ඡේදය බලන්න |