හිතෝපදේශ 23:8 - Sinhala Revised Old Version8 නුඹ කෑ දෙය නුඹ වමාරන්නෙහිය, නුඹේ ප්‍රසන්න වචනද නැතිවන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 එවිට ඔබ කෑ දෙය වමාරාලීමට ඔබට සිදු වනු ඇත. ඔබ කළ ප්‍රශංසාවෙන් වැඩක් නොවනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 එවිට ඔබ කෑ දෙය වමාරාලීමට ඔබට සිදු වනු ඇත. ඔබ කළ ප්‍රශංසාවෙන් වැඩක් නොවනු ඇත. පරිච්ඡේදය බලන්න |