Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හිතෝපදේශ 22:26 - Sinhala Revised Old Version

26 නුඹ අත්ගසන්නෙක්වත් ණය ගැන ඇපවෙන කෙනෙක්වත් නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 උකස් දෙන්නන්ගේ ගණනට එකතු නොවන්න; අන් කෙනෙකුගේ ණයතුරුස්වලට ඇප නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 උකස් දෙන්නන්ගේ ගණනට එකතු නොවන්න; අන් කෙනෙකුගේ ණයතුරුස්වලට ඇප නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 22:26
4 හුවමාරු යොමු  

අන්‍යයෙකුට ඇපවෙන්නාට දුක් පැමිණෙයි; එහෙත් ඇපවීමට මැලිකරන්නා සුරක්ෂිතව සිටින්නේය.


තේරුම් නැති මනුෂ්‍යයා අතගසමින් තම අසල්වාසියා ඉදිරියෙහි ඇපවෙන්නේය.


අන්‍යයෙකුට ඇපවෙන්නාගේ වස්ත්‍රය ගන්න. අන් ස්ත්‍රියෙකුට ඇපවෙන්නාගෙන්ද උකසක් ගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්