හිතෝපදේශ 11:8 - Sinhala Revised Old Version8 ධර්මිෂ්ඨයා විපතින් මුදනු ලබයි, දුෂ්ටයා ඔහු වෙනුවට විපතට පත්වෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙනු ඇත; දුෂ්ටයා මිදෙනු වෙනුවට විපතට පත් වෙනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙනු ඇත; දුෂ්ටයා මිදෙනු වෙනුවට විපතට පත් වෙනු ඇත. පරිච්ඡේදය බලන්න |