හිතෝපදේශ 11:22 - Sinhala Revised Old Version22 ඌරෙකුගේ හොස්සේ ලූ රන් මුදුවක් යම්සේද නුවණ නැති රූපත් ස්ත්‍රියද එසේමය; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 ඌරෙකුගේ හොම්බෙහි ලූ රන් මුදුව යම් සේ ද අනුවණ කාන්තාවගේ රූ සපුව ද එසේ ම ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 ඌරෙකුගේ හොම්බෙහි ලූ රන් මුදුව යම් සේ ද අනුවණ කාන්තාවගේ රූ සපුව ද එසේ ම ය. පරිච්ඡේදය බලන්න |