හිතෝපදේශ 10:11 - Sinhala Revised Old Version11 ධර්මිෂ්ඨයාගේ මුඛය ජීවන උල්පතක්ය; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 සුදනන්ගේ කතාව ජීවන උල්පතකි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවී ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 සුදනන්ගේ කතාව ජීවන උල්පතකි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවී ඇත. පරිච්ඡේදය බලන්න |