සෙකරියා 5:7 - Sinhala Revised Old Version7 (බලව, ඊයම් තලෙන්තයක් උස්සනු ලැබුවේය.) එක් ස්ත්‍රියක් ඒඵාව තුළ ඉඳගන උන්නාය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 ඒ භාජනය ඊයම් පියනකින් වසා තිබිණි. මා බලා සිටිය දී ඊයම් පියන ඔසවනු ලැබී ය. භාජනය තුළ ස්ත්‍රියක් වාඩි වී සිටියා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 ඒ භාජනය ඊයම් පියනකින් වසා තිබිණි. මා බලා සිටිය දී ඊයම් පියන ඔසවනු ලැබී ය. භාජනය තුළ ස්ත්‍රියක් වාඩි වී සිටියා ය. පරිච්ඡේදය බලන්න |