සෙකරියා 5:1 - Sinhala Revised Old Version1 නැවත මම මාගේ ඇස් ඔසවා බැලීමි, එවිට අකුළන පොතක් ඉගිලයනවා දුටිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 මම නැවත බැලූ විට පියාඹන පොතක් දිටිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 මම නැවත බැලූ විට පියාඹන පොතක් දිටිමි. පරිච්ඡේදය බලන්න |