සෙකරියා 4:11 - Sinhala Revised Old Version11 මම තවත් කථාකොට: පහන්රුකට දකුණෙනුත් වමෙනුත් තිබෙන මේ ඔලීව ගස් දෙක මොනවාදැයි ඔහුගෙන් අසා, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 එවිට මම, “පහන් රුක දෙපැත්තේ ඇති ඔලීව ගස් දෙකෙන් කුමක් අදහස් කෙරේ දැ”යි ඇසීමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 එවිට මම, “පහන් රුක දෙපැත්තේ ඇති ඔලීව ගස් දෙකෙන් කුමක් අදහස් කෙරේ දැ”යි ඇසීමි. පරිච්ඡේදය බලන්න |