ලූක් 7:35 - Sinhala Revised Old Version35 එහෙත් ප්‍රඥාව නිදොස් බව ඇගේ සියලු දරුවන් කරණකොටගෙන ඔප්පුවී තිබේයයි කීසේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version35 දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නිවැරැදි බව එය පිළිගන්න සියලු දරුවන් මඟින් දිස් වන්නේ ය.” පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය35 එහෙත් ප්‍රඥාව නිවැරදි බව එහි දරුවන්ගෙන් ඔප්පු වී ඇතැ” යි පැවසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201835 දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නිවැරැදි බව එය පිළිගන්න සියලු දරුවන් මඟින් දිස් වන්නේ ය.” පරිච්ඡේදය බලන්න |