ලූක් 6:36 - Sinhala Revised Old Version36 නුඹලාගේ පියාණන්වහන්සේ දයාවන්තව සිටින්නාක්මෙන් නුඹලාත් දයාවන්තව සිටින්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version36 ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇති ව සිටින්නාක් මෙන් ම ඔබ ද දයානුකම්පා ඇති ව සිටින්න.” පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය36 ඔබේ පියාණන්වහන්සේ දයාවන්තව සිටින්නා සේ ඔබත් දයාවන්ත වන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201836 ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇති ව සිටින්නාක් මෙන් ම ඔබ ද දයානුකම්පා ඇති ව සිටින්න.” පරිච්ඡේදය බලන්න |