ලූක් 24:40 - Sinhala Revised Old Version40 උන්වහන්සේ මෙසේ කියා, තමන් අත් පා ඔවුන්ට පෙන්වූසේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version40 උන් වහන්සේ මෙවදන් කියා, තම අත් හා පා ඔවුන්ට පෙන්වූ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය40 එසේ පැවසූ උන්වහන්සේ තම අත් හා පා ඔවුන්ට පෙන්වූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201840 උන් වහන්සේ මෙවදන් කියා, තම අත් හා පා ඔවුන්ට පෙන්වූ සේක. පරිච්ඡේදය බලන්න |