ලූක් 24:3 - Sinhala Revised Old Version3 ඔව්හු ඇතුල්වූ කල ස්වාමීවූ යේසුස්වහන්සේගේ ශරීරය නුදුටුවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 ඔව්හු ඇතුළු වූ කල එහි ජේසුස් ස්වාමීන් වහන්සේගේ ශරීරය නුදුටුවෝ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය3 ඔවුහු ලෙන තුළට ගිය කල, යේසුස් ස්වාමින්වහන්සේගේ දේහය ඒ තුළ දුටුවේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 ඔව්හු ඇතුළු වූ කල එහි ජේසුස් ස්වාමීන් වහන්සේගේ ශරීරය නුදුටුවෝ ය. පරිච්ඡේදය බලන්න |