ලූක් 22:49 - Sinhala Revised Old Version49 උන්වහන්සේ අවට සිටි අය පැමිණෙන්ට තිබෙන දේ දැක: ස්වාමිනි, කඩුවෙන් ගසමුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version49 උන් වහන්සේ සමඟ සිටි අය සිදු වන්න යන දෙය දැක, “ස්වාමීනි, කඩු පහරක් දෙමු දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය49 සිදුවන්නට යන්නේ කුමක්දැයි දුටු උන්වහන්සේ වටා සිටි අය, “ස්වාමිනි, අපි කඩුවෙන් පහර දෙන්න දැ?” යි ඇසූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201849 උන් වහන්සේ සමඟ සිටි අය සිදු වන්න යන දෙය දැක, “ස්වාමීනි, කඩු පහරක් දෙමු දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. පරිච්ඡේදය බලන්න |