ලූක් 21:2 - Sinhala Revised Old Version2 එක්තරා දිළිඳු වැන්දඹුවක් කුඩා මිල දෙකක් එහි දමනවාත් උන්වහන්සේ දැක: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 එක් දිළිඳු වැන්දඹු ස්ත්‍රියක් තඹ සල්ලි දෙකක් දමනු උන් වහන්සේ දැක, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය2 දිළිඳු වැන්දඹුවක් සතයේ තඹ කාසි දෙකක් එහි දමන අයුරු ද දුටු සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 එක් දිළිඳු වැන්දඹු ස්ත්‍රියක් තඹ සල්ලි දෙකක් දමනු උන් වහන්සේ දැක, පරිච්ඡේදය බලන්න |