ලූක් 21:14 - Sinhala Revised Old Version14 එබැවින් උත්තරදිය යුතු කෙසේදැයි කලින් කල්පනා නොකරන්නට නුඹලාගේ සිත්හි නියමකරගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 ඔබ වගඋත්තර දිය යුත්තේ කෙසේ දැ යි කල් තියා සූදානම් නොවන්නට සිතට ගන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 එබැවින් උත්තර දෙන්නේ කෙසේදැයි සිතමින් කනස්සලු නො වීමට ඔබගේ සිත සකසා ගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 ඔබ වගඋත්තර දිය යුත්තේ කෙසේ දැ යි කල් තියා සූදානම් නොවන්නට සිතට ගන්න. පරිච්ඡේදය බලන්න |