ලූක් 20:7 - Sinhala Revised Old Version7 කොතැනින් වුණේදැයි නොදැනිමුයයි උත්තරදුන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 “එය කොතැනින් වූයේ දැ යි අපි නොදනිමු”යි උත්තර දුන්හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 එබැවින් ඔවුහු පිළිතුරු දෙමින්, “එය කොතැනින්දැයි අප දන්නේ නැතැ” යි කීහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 “එය කොතැනින් වූයේ දැ යි අපි නොදනිමු”යි උත්තර දුන්හ. පරිච්ඡේදය බලන්න |