ලූක් 20:11 - Sinhala Revised Old Version11 පසුව ඔහු වෙන දාසයෙකු යැවීය. ගොවියෝ ඔහුටත් තළා, නිග්‍රහකොට, ඔහු හිස් අතින් ඇරියෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 පසුව ඔහු තව දාසයකු යැවී ය. ගොවීහු ඔහුටත් තළා පෙළා, නිගා කොට, හිස් අතින් හැරියෝ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය11 එකල ඔහු වෙනත් දාසයකු යැවී ය. ඔවුහු ඔහුට ද තළා, නින්දා සහගතව සලකා, හිස් අතින්ම පලවා හැරියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 පසුව ඔහු තව දාසයකු යැවී ය. ගොවීහු ඔහුටත් තළා පෙළා, නිගා කොට, හිස් අතින් හැරියෝ ය. පරිච්ඡේදය බලන්න |