ලූක් 19:19 - Sinhala Revised Old Version19 එවිට ඔහු: නුඹත් නුවරවල් පහක් කෙරෙහි අධිපතිවෙන්නැයි ඔහුට කීවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 එවිට ඔහු, ‘ඔබත් නගර පහක් කෙරේ අධිපති වන්නැ’යි ඔහුට කී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය19 “එවිට ඔහු, ‘නගර පහක ආධිපත්‍යය ඔබට වන්නේ යැ’ යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 එවිට ඔහු, ‘ඔබත් නගර පහක් කෙරේ අධිපති වන්නැ’යි ඔහුට කී ය. පරිච්ඡේදය බලන්න |