ලූක් 18:28 - Sinhala Revised Old Version28 එවිට පේතෘස් කථාකොට: අපි වනාහි අප සන්තක දේ අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුයයි කීවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version28 එවිට පේදුරු කතා කොට, “අපි නම් අප සතු සියල්ල අත්හැර ඔබ වහන්සේ අනුව ආවෙමු”යි කී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය28 එවිට පේතෘස් කතා කොට, “අප ඔබ අනුව ආවේ, අපට තිබූ සියල්ල අත්හැර දමලා” යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 එවිට පේදුරු කතා කොට, “අපි නම් අප සතු සියල්ල අත්හැර ඔබ වහන්සේ අනුව ආවෙමු”යි කී ය. පරිච්ඡේදය බලන්න |