ලූක් 12:54 - Sinhala Revised Old Version54 තවද උන්වහන්සේ සමූහයන්ට කථාකර: බස්නාහිරින් වලාකුළක් නගිනවා නුඹලා දකින විට–වර්ෂාවක් එන්නේයයි නුඹලා එවලේම කියන්නහුය; එසේම වන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version54 තවද උන් වහන්සේ සමූහයන්ට කතා කොට, “අවර දිගින් වලාකුළක් නඟිනු ඔබ දක්නා විට, ‘වර්ෂාවක් එන්නේ ය’යි ඔබ එවේලේ ම කියන්නහු ය; එසේ ම වහින්නේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය54 සමූහයා ඇමතූ උන්වහන්සේ, “බස්නාහිරින් වලාකුළක් නැගෙනු දකින විගස ‘වැස්සක් එතැ’ යි ඔබ කියයි. ඒ එසේ සිදු වෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201854 තවද උන් වහන්සේ සමූහයන්ට කතා කොට, “අවර දිගින් වලාකුළක් නඟිනු ඔබ දක්නා විට, ‘වර්ෂාවක් එන්නේ ය’යි ඔබ එවේලේ ම කියන්නහු ය; එසේ ම වහින්නේ ය. පරිච්ඡේදය බලන්න |