ලූක් 11:3 - Sinhala Revised Old Version3 අපේ දවස්පතා භෝජනය අපට දවසින් දවස දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය3 අපගේ දිනපතා භෝජනය, හැම දිනකම අපට දුන මැනව, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව. පරිච්ඡේදය බලන්න |