ලූක් 1:23 - Sinhala Revised Old Version23 තවද තමාගේ මෙහෙකිරීමේ දවස් සම්පූර්ණවූ කල ඔහු ස්වකීය ගෙදරට ගියේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 සේවා කාලය නිම වූ පසු ඔහු සිය නිවෙසට ගියේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය23 තමාට නියමිත මෙහෙවර කාලය ගෙවුණු පසු, ඔහු තම නිවසට ආපසු ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 සේවා කාලය නිම වූ පසු ඔහු සිය නිවෙසට ගියේ ය. පරිච්ඡේදය බලන්න |