ලූක් 1:14 - Sinhala Revised Old Version14 නුඹට ප්‍රීතියත් සන්තෝෂයත් වන්නේය; බොහෝ දෙනෙක් ඔහුගේ ඉපදීමට ප්‍රීතිවන්නෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 සතුට හා සොම්නස ඔබට ඇති වේ. බොහෝ දෙන ඔහුගේ උත්පත්තිය නිමිත්තෙන් ප්‍රීති වන්නාහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 ඔහු නිසා ඔබට ප්‍රීතිය හා සොම්නස අත්වෙයි. ඔහුගේ උපත ගැන බොහෝ දෙනකු ප්‍රමෝද වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 සතුට හා සොම්නස ඔබට ඇති වේ. බොහෝ දෙන ඔහුගේ උත්පත්තිය නිමිත්තෙන් ප්‍රීති වන්නාහ. පරිච්ඡේදය බලන්න |