යොහන් 8:45 - Sinhala Revised Old Version45 මා නුඹලාට සැබෑව කියන හෙයින් නුඹලා මා අදහාගන්නේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version45 මා ඔබට සත්‍යය පවසන බැවින් ඔබ මා විශ්වාස නොකරන්නහු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය45 එනමුත් මා සත්‍යය පවසන බැවින්, නුඹලා මා විශ්වාස කරන්නේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201845 මා ඔබට සත්‍යය පවසන බැවින් ඔබ මා විශ්වාස නොකරන්නහු ය. පරිච්ඡේදය බලන්න |