යොහන් 8:17 - Sinhala Revised Old Version17 එසේය, මනුෂ්‍යයන් දෙදෙනෙකුගේ සාක්ෂිය සැබෑයයි නුඹලාගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ‘දෙදෙනෙකුගේ සාක්ෂිය වලංගු ය’යි ඔබේ ව්‍යවස්ථාවෙහි ලියා ඇත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය17 දෙදෙනකුගේ සාක්ෂිය වලංගු ය කියා ඔබේ දහම් නීතියේ ලියා තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 ‘දෙදෙනෙකුගේ සාක්ෂිය වලංගු ය’යි ඔබේ ව්‍යවස්ථාවෙහි ලියා ඇත. පරිච්ඡේදය බලන්න |