යොහන් 6:50 - Sinhala Revised Old Version50 මේ කෑම නම්, එයින් කන කවුරු නුමුත් නොමැරෙන පිණිස ස්වර්ගයෙන් බැස එන්නාවූ කෑමය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version50 මෙය වනාහි, ස්වර්ගයෙන් බැස එන ආහාරය බැවින් එයින් පෝෂණය වන කිසිදු මිනිසෙක් නො මැරෙන්නේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය50 කෙනකු එයින් කෑමෙන් පසු, නො නසින පිණිස, ස්වර්ගයෙන් බැස ආ රොටි මෙන්න; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201850 මෙය වනාහි, ස්වර්ගයෙන් බැස එන ආහාරය බැවින් එයින් පෝෂණය වන කිසිදු මිනිසෙක් නො මැරෙන්නේ ය. පරිච්ඡේදය බලන්න |