යොහන් 6:36 - Sinhala Revised Old Version36 නුමුත් නුඹලා මා දැකත් අදහන්නේ නැතැයි මම නුඹලාට කීමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version36 එහෙත් මා කී ලෙස ම, ඔබ මා දුටු නමුත් මා නොඅදහන්නහු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය36 එනමුත් මා ඔබට කී ලෙස ඔබ මා දුටුවහ; එහෙත් ඔබ මා අදහා ගන්නේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201836 එහෙත් මා කී ලෙස ම, ඔබ මා දුටු නමුත් මා නොඅදහන්නහු ය. පරිච්ඡේදය බලන්න |