යොහන් 5:33 - Sinhala Revised Old Version33 නුඹලා යොහන් ළඟට මනුෂ්‍යයන් යැවූහුය, ඔහු සත්‍යතාව ගැන සාක්ෂිදුන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 ඔබ ජොහන් වෙත මිනිසුන් යැව්වහු ය. ඔහු සත්‍යය පිළිබඳ සාක්ෂිය දරා ඇත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය33 “ඔබ යොහන් ළඟට මිනිසුන් යැවූ විට ඔහු සත්‍යයට සාක්ෂි දැරී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201833 ඔබ ජොහන් වෙත මිනිසුන් යැව්වහු ය. ඔහු සත්‍යය පිළිබඳ සාක්ෂිය දරා ඇත. පරිච්ඡේදය බලන්න |