යොහන් 21:11 - Sinhala Revised Old Version11 එබැවින් සීමොන් පේතෘස් ඔරුවට නැගී, ලොකු මසුන් එකසිය පණස් තුන් දෙනෙකුගෙන් පිරුණු දැල ගොඩට ඇද්දේය. එපමණ තිබුණු නුමුත් දැල ඉරුණේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 සීමොන් පේදුරු ඔරුවට නැඟී, ලොකු මසුන් එකසිය පණස්තුන් දෙනෙකුගෙන් පිරුණු දැල ගොඩට ඇද්දේ ය. එපමණ තිබුණ නමුත් දැල ඉරුණේ නැත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය11 සීමොන් පේතෘස් ඔරුවට ගොඩ වී, දැල ගොඩට ඇද්දේ ය. ලොකු මසුන් එකසිය පනස්තුන් දෙනකුම හසුව සිටිය ද දැල ඉරී තිබුණේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 සීමොන් පේදුරු ඔරුවට නැඟී, ලොකු මසුන් එකසිය පනස්තුන් දෙනෙකුගෙන් පිරුණු දැල ගොඩට ඇද්දේ ය. එපමණ තිබුණ නමුත් දැල ඉරුණේ නැත. පරිච්ඡේදය බලන්න |