යොහන් 15:23 - Sinhala Revised Old Version23 මට වෛරවෙන්නා මාගේ පියාණන්වහන්සේටත් වෛරවන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 මට ද්වේෂ කරන්නා මාගේ පියාණන් වහන්සේටත්, ද්වේෂ කරන්නේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය23 මට ද්වේෂ කරන කවරෙක් වුවත්, මගේ පියාණන්වහන්සේට ද ද්වේෂ කරයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 මට ද්වේෂ කරන්නා මාගේ පියාණන් වහන්සේටත්, ද්වේෂ කරන්නේ ය. පරිච්ඡේදය බලන්න |