යොහන් 14:14 - Sinhala Revised Old Version14 නුඹලා විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත්, මම ඒක ඉෂ්ටකරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 ඔබ මාගේ නාමයෙන් අයැදින කවර දෙයක් වුව ද මම ඉටු කරන්නෙමි.” පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 ඔබ මාගේ නාමයෙන් මොන යම් දෙයක් ඉල්ලුවත් මම එය කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 ඔබ මාගේ නාමයෙන් අයැදින කවර දෙයක් වුව ද මම ඉටු කරන්නෙමි.” පරිච්ඡේදය බලන්න |