යොහන් 13:28 - Sinhala Revised Old Version28 මෙය කුමක් නිසා ඔහුට කීසේක්දැයි කෑමට හිඳගත්තවුන්ගෙන් කිසිවෙක් දැනගත්තේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version28 උන් වහන්සේ කුමක් නිසා මෙසේ වදාළ සේක් දැ යි කෑමට හිඳගත් අයගෙන් කිසිවෙක් තේරුම් නොගත්හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය28 උන්වහන්සේ එසේ කීවේ මන්දැයි මේසයට හිඳ සිටි කිසිවකුත් දැන සිටියේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 උන් වහන්සේ කුමක් නිසා මෙසේ වදාළ සේක් දැ යි කෑමට හිඳගත් අයගෙන් කිසිවෙක් තේරුම් නොගත්හ. පරිච්ඡේදය බලන්න |