යොහන් 11:56 - Sinhala Revised Old Version56 එවිට ඔව්හු යේසුස්වහන්සේ සොයමින්: නුඹලා කුමක් සිතනවාද? ඔහු මංගල්‍යයට නේනවාදෝ කියමින්, දේවමාළිගාවේ සිට ඔවුනොවුන් කථාකළෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version56 එවිට, ඔව්හු ජේසුස් වහන්සේ සොයමින් දේව මාලිගාවේ සිටිය දී, “ඔබ කුමක් සිතන්නහු ද? ඔහු මංගල්‍යයට නෑවිත් සිටී දැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය56 ඔවුහු දේව මාලිගාවේ සිටියදී යේසුස්වහන්සේ සොයමින්, “ඔබ සිතන්නේ කුමක් ද? මංගල්‍යයට ඔහු නෑවිත්ම සිටී දැ?” යි එකිනෙකාගෙන් විමසූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201856 එවිට, ඔව්හු ජේසුස් වහන්සේ සොයමින් දේව මාලිගාවේ සිටිය දී, “ඔබ කුමක් සිතන්නහු ද? ඔහු මංගල්‍යයට නෑවිත් සිටී දැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ. පරිච්ඡේදය බලන්න |