යොහන් 10:26 - Sinhala Revised Old Version26 නුඹලා මාගේ බැටළුවන් නොවන බැවින් විශ්වාසකරන්නේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 එහෙත්, ඔබ මාගේ බැටළුවන් නොවන බැවින්, මා විශ්වාස නොකරන්නහු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය26 එහෙත් ඔබ විශ්වාස නො කරන්නේ ඔබ මගේ රැළේ බැටළුවන් නො වන නිසයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 එහෙත්, ඔබ මාගේ බැටළුවන් නොවන බැවින්, මා විශ්වාස නොකරන්නහු ය. පරිච්ඡේදය බලන්න |