යොහන් 1:8 - Sinhala Revised Old Version8 ඔහු ඒ ආලෝකය නොව ඒ ආලෝකය ගැන සාක්ෂිදෙන පිණිස ආ තැනැත්තේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 ඔහු ඒ ආලෝකය නොව, ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආ තැනැත්තේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය8 ඔහු ඒ ආලෝකය නො වේ; ඔහු පැමිණියේ ඒ ආලෝකයේ සාක්ෂිකරුවකු ලෙස පමණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 ඔහු ඒ ආලෝකය නොව, ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආ තැනැත්තේ ය. පරිච්ඡේදය බලන්න |