මාක් 8:19 - Sinhala Revised Old Version19 මා විසින් රොටි පහ කඩා පන්දහසකට දුන් විට ඉතුරු කැබෙලිවලින් පැස් කීයක් නුඹලා පුරවාගත්තහුදැයි ඇසූසේක. දොළොසකැයි ඔව්හු උන්වහන්සේට කීවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 මා රොටි පහ කඩා පන්දහසකට දුන් විට ඉතිරි කැබලිවලින් ඔබ කූඩා කීයක් පුරවා ගත්තහු දැ”යි ඇසූ සේක. “දොළොසකැ”යි ඔව්හු කී හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය19 මා රොටි පහක් කඩා පන්දහසකට දුන් විට ඉතිරි කැබලිවලින් ඔබ කූඩ කීයක් පුරවා ගත්තා දැ?” යි ඇසූ සේක. “දොළහකැ” යි ඔවුහු පිළිතුරු දුන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 මා රොටි පහ කඩා පන්දහසකට දුන් විට ඉතිරි කැබලිවලින් ඔබ කූඩා කීයක් පුරවා ගත්තහු දැ”යි ඇසූ සේක. “දොළොසකැ”යි ඔව්හු කී හ. පරිච්ඡේදය බලන්න |