මාක් 8:14 - Sinhala Revised Old Version14 රොටි ගෙනයන්ට ඔවුන්ට මතක නැතිවිය; ඔරුවේ ඔවුන් ළඟ එක රොටියකට වඩා නොතිබුණේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 රොටි ගෙන යන්න ශ්‍රාවකයන්ට අමතක විය. ඔරුවේ ඔවුන් ළඟ එක රොටියක් මිස වෙන කිසිවක් නො තිබිණි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 රොටි ගෙන යන්නට ගෝලයින්ට අමතක වී තිබිණ. ඔවුන් වෙත ඔරුවේ වූයේ එක රොටියක් පමණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 රොටි ගෙන යන්න ශ්‍රාවකයන්ට අමතක විය. ඔරුවේ ඔවුන් ළඟ එක රොටියක් මිස වෙන කිසිවක් නො තිබිණි. පරිච්ඡේදය බලන්න |