මාක් 7:16 - Sinhala Revised Old Version16 මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ ඔහු තුළින් නික්මෙන දේවලින්යයි කීසේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 සවන් ඇත්තෝ සවන් දෙත් වා”යි කී සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 අසන්නට කන් ඇත්තේ කවරකුට ද, ඔහු අසත්වා!”යි පැවසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 සවන් ඇත්තෝ සවන් දෙත් වා”යි කී සේක. පරිච්ඡේදය බලන්න |